ඉන්දුනීසියාවේ මරාපි කන්ද පුපුරයාම හේතුවෙන් කඳු නගින්නන් 11ක් මියගොස් 12ක් අතුරුදන්

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රාවේ මරාපි ගිනිකන්ද සක්‍රිය වීම හේතුවෙන් කඳු නගින්නන් 11 දෙනෙකු මියගොස් 12 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනිකඳු 127න් මරාපි ගිනිකන්ද වඩාත්ම ක්‍රියාකාරී වේ. මීටර් 2,891 (අඩි 9,500) උස ගිනි කන්ද ඉරිදා පුපුරා ගියේ ගිනිකඳු අළු ඉසිමින් සහ යෝධ දුමාරයක් අහසට යවමිනි.

බටහිර සුමාත්‍රා හි සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ප්‍රධානී අබ්දුල් මලික් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මේ වන විට ප්‍රදේශයේ ඉවත් කිරීම් සිදුවෙමින් පවතින බවයි.

සශිකලා මධුෂාණි – outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...