සමාව ඉල්ලන්නේ නෑ ! – රංජන්ගේ වචනය (VIDEO)

තමන් ජනාධිපති සමාවක් ඉල්ලා නොසිටින බව බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පවසයි.

රංජන් රාමනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (28) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි විශේෂ ජනාධිපති කොමිසම වෙත රැගෙන ඒමෙන් අනතුරුව යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අතරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රංජන් – කට්ටිය හොඳින්ද ?

මාධ්‍යවේදීන් – හොඳින්, හොඳින් …

මාධ්‍යවේදීන් – දිගටම එන්න වෙනවාද ?

රංජන් – කතා කරන්න තහනම් … හම්බවෙමු එහෙනම්

මාධ්‍යවේදීන් – ජනාධිපති සමාව ලැබෙයිද ?

රංජන් – ( නොදන්නා බව අභිනයෙන් පෙන්වයි )

මාධ්‍යවේදීන් – ජනාධිපති සමාව බලාපොරොත්තු වෙනවද ඔබතුමා ?

රංජන් – සමාව ඉල්ලන්නෙ නෑ !

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...