“සිරි අසිරි” නමින් උපහාර උළෙලක්! ඊයේ පදනම් ආයතනයේදී…

Date:

වසර තිස් තුනක් අඛණ්ඩව ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ ධූරය දැරීම නිමිත්තෙන් සහ සිරි රණසිංහ මහතා කළ මෙහෙවර අගයමින්;

සටහන – රත්නපාල ගමගේ

ස්විස්ටර්ලන්තය (LNW): වසර තිස් තුනක් අඛණ්ඩව ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතෘ ධූරය දැරීම නිමිත්තෙන් “සිරි අසිරි” නමින් උපහාර උළෙලක් පැවැත්විණි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද පැවැත්වුණු මෙම ප්‍රණාම උළෙලේ මුලසුන දරනු ලැබූයේ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසිනි.

ප්‍රවීණ ලේඛක සහ ගේය පද රචක මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා මෙම ප්‍රණාම උළෙල මෙහෙයවනු ලැබීය. සිරි රණසිංහ මහතා විසින් සිය උපන් ගම වන මාතර දෙයියන්දර ප්‍රදේශයට ඉටු කරන ලද සේවාව සහ මාධ්‍ය වෙනුවෙන් කළ මෙහෙවර ඇගයීම ඊයේ පදනම් ආයතනයේදී සිදුවිය.

අද පුවත්පත

පැවති උත්සවයේ ඡායාරූප කිහිපයක්;

ඡායාරූප – ශාන්ත රත්නායක ( ලංකාදීප )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2026 වසරේ මුල් භාගයේදී මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

ට්‍රම්ප්ගේ ජාතිවාදී වීඩියෝව සහ දේශපාලන ආන්දෝලනය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති බරක් ඔබාමා සහ...

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...