*
Thursday, December 26, 2024
spot_img

Latest Posts

ගාසාවේ ගැබිනි මව්වරුන්ගේ කඳුළු කතාව!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞඛ්‍ය පද්ධතිය විනාශ වීමත් සමඟ ගාසා තීරයේ පවතින අඩු යටිතල පහසුකම් හේතුවෙන් එහි ජිවත් වන ගැබිනි කාන්තාවන් 50,000ක් අවදානමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් ක්‍රියාකාරී සෞඛ්‍ය මධ්‍යස්ථාන හතේ පශ්චාත් ප්‍රසව හා අධි අවදානම් ගැබිනි කාන්තාවන්ට රැකවරණය සැපයීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

තවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීම හෙළා දැක ඇත.

ගාසා තීරයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ගෙන් සියයට 80 ක් පමණ දකුණු ගාසා තීරයේ අවතැන් වී ඇති බව සඳහන් වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan