ගාසාවේ ගැබිනි මව්වරුන්ගේ කඳුළු කතාව!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞඛ්‍ය පද්ධතිය විනාශ වීමත් සමඟ ගාසා තීරයේ පවතින අඩු යටිතල පහසුකම් හේතුවෙන් එහි ජිවත් වන ගැබිනි කාන්තාවන් 50,000ක් අවදානමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරයේ වෛද්‍යවරුන් සහ හෙදියන් ක්‍රියාකාරී සෞඛ්‍ය මධ්‍යස්ථාන හතේ පශ්චාත් ප්‍රසව හා අධි අවදානම් ගැබිනි කාන්තාවන්ට රැකවරණය සැපයීමට හැකි සෑම දෙයක්ම කරමින් සිටින බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන නියෝජිතායතනය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

තවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීම හෙළා දැක ඇත.

ගාසා තීරයේ මිලියන 2.3 ක පදිංචිකරුවන්ගෙන් සියයට 80 ක් පමණ දකුණු ගාසා තීරයේ අවතැන් වී ඇති බව සඳහන් වේ.

සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...