මෙරට නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton තම ධූර කාලය අවසන් කරයි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 03 කොළඹ (LNW): මෙරට නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා සිය ධුර කාලය අවසන් කර පිටත්ව යාමට මත්තෙන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමඟ ඊයේ (02) දා හමුවක් පැවැත්වුණි.

අමාත්‍යවරයා Michael Appleton මහතා මෙරට නවසීලන්ත මහ කොමසාරිස්වරයා වශයෙන් සිදුකළ සේවයද අගය කළ අතර, ඔහුගේ ඉදිරි කටයුතු වලට සුබ පැතුම්ද මෙහිදී එක් කර ඇත.

එමෙන්ම මීට පෙර සාකච්ඡා කර තිබූ පරිදිම මෙහිදී නවසීලන්ත රැකියා ඉලක්ක කරගත් සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ එය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවද අඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...