තව සුළු මොහොතකින් පන්දු රැකීමට එක දෙන වනිදුගේ නායකත්වයේ ගමන ඇරඹෙයි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 14 කොළඹ (LNW):සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වන විස්සයි විස්සේ තරගාවලියේ පළමු තරගයෙන් වනිඳු හසරංග නව විස්සයි විස්ස නායකයා ලෙස කරළියට පැමිණීමට නියිමතය.ඔහු සිය නායකත්වයෙන් ක්‍රීඩා කරන කණ්ඩායමේ සැමවිටම පන්දු රැකීමට පළමු තැන දෙන බව මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

මොනම දක්ෂතාවයක් තිබුණත් පන්දු රැකීම එක බව පවසන වනිදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම නවක ක්‍රීඩකයන් මුසුවක් කන්ඩායමේ දකින්නට ලැබීම අනාගතයට ද වැදගත් බව පෙන්වා දුන්නේය.ධනාත්මකව ක්‍රීඩාව දෙස බලන පුද්ගලයෙක් හැටියට ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරග බිමට පිවිසෙන බව පැවසූ වනිදු මේ තරගාවලිය ඇතුළත තමන්ගේ විස්සයි විස්ස කඩුලු 100 ඉලක්කය සඳහා ලබා ගැනීමට අවශ්‍යය කඩුලු 9 ලබා ගෙන පැමිණීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

පළමු එක්දින තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියදුරු බලපත්‍ර වෛද්‍ය පරීක්ෂණ සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් හෙට (24) සිට..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රියදුරු බලපත්‍ර ලබා ගැනීම...

නාමල් අද අධිකරණයට

කොළඹ LNW:එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පවරා...

ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් හයක වත්කම් තහනම් කරයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: අනවසර මූල්‍ය ව්‍යාපාරික කටයුතු...

කෙහෙල්බද්දර පද්මේ සහ හරක් කටා බන්ධනාගාරයේදී ගැටිලා :පද්මේ රෝහලේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ඊයේ (22) පස්වරුවේදී පාතාල...