පොහොට්ටුවේ සහයත් රනිල්ටමද?

Date:

කොළඹ LNW: ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස තවමත් ජානාධිපති අපේක්ෂකයෙක් නම් කර නොමැති බවයි රාජපක්ෂ මහතා කියා සිටින්නේ.

ඇතැම් විට අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවනු ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටසක විපක්ෂය සමඟත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟත් එක සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...