‘කෙහෙළිය ළඟින් ඉඩක් ඉල්ලගන්න’ – ඇමති කංචනට එරෙහි CEB විරෝධය උත්සන්න වෙයි!(VIDEO)

Date:

කොළඹ LNW:ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව අද (07) දිනයේදීත් එහි වෘත්තීය සමිති විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

දිවයින පුරාම ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු අතර වෘත්තීය සමිති ඇතුළු විදුලි සේවකයින් අවධාරණය කළේ වහාම නව පනත හකුළා ගන්නා ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් රථ හිමියන්ට ඇමතිගෙන් දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට...

නවතාලනු මැන වෛරී දේශපාලනය!

උපාලි කොළඹගේ කොළඹ LNW:රට තුළ කිසියම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින බව...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස යළි අධිකරණයට රැගෙන එයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : අද (09) දින...

රට ගොඩනැගීමේදී සංචාරක හා නිෂ්පාදන ක්ෂේත්‍රයේ දායකත්වය ලබා ගැනීම ගැන විශේෂ සාකච්ජාවක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී...