සනත් නිශාන්තගේ පුරප්පාඩුවට නව මන්ත්‍රීවරයා දිවුරුම් දෙයි !

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් හිස්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු එල්. කේ. ජගත් ප්‍රියංකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජගත් ප්‍රියංකර මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයෙකි.

දිවුරුම් දීමෙන් පසුව ඒ මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී අසුනක අසුන්ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...