ගාල්ලේ සියළුම සෞඛ්‍ය නිලදාරී කාර්යාල සංවර්ධනය සඳහා මුදල් වෙන් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): ගාල්ල දිස්ත්‍රික්කයේ සියලූම සෞඛ්‍ය නිලදාරී කාර්යාල සංවර්ධනය සඳහා එක් කාර්යාලයකට රුපියල් ලක්ෂ 30 බැගින් ලබා දුන් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල ඉමදූව දොරපෙ ශ්‍රී පරමානන්ද විහරස්ථානයේ පැවති සුව උදාන ජංගම සෞඛ්‍ය සායනයට එක්වෙමිනුයි.

මෙම සෞඛ්‍ය සායන ක්‍රියාත්මක වන්නේ, මෙරට ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණිනි.

ඒ අනුව දත්ත සායන , අක්ෂි සායන, සුවනාරි සායන, ජංගම රාසයනාගාර සේවා ආදි සේවාවන් රැසක් ජනතාවට මෙහිදි ලබා ගත හැකි බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...