ෂේන් වෝන් වෙනුවෙන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක්

Date:

පසුගියදා මියගිය සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට ඔස්ට්‍රේලියාව සූදානම් වෙනවා. මෙම දේව මෙහෙය ලබන 30 වැනිදා මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

මෙල්බර්න් නගරය අයත් වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් පවසන්නේ මෙම දේව මෙහෙය සඳහා මෙල්බර්න් ක්‍රීඩාංගනයට වඩා සුදුසු ස්ථානයක් නොමැති බවයි.

ෂේන් වෝන්ගේ ටෙස්ට් දිවිය තුළ මෙල්බර්න් ක්‍රීඩාංගනය සුවිශේෂ ස්ථානයකි. ඒ ඔහු 700 වැනි ටෙස්ට් කඩුල්ල මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී දවා ගැනීම හේතුවෙනි.

මෙම දේව මෙහෙය සඳහා අවම වශයෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් සහභාගි වනු ඇති බවයි ප්‍රාන්ත රජය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලා­වේ­දීන්ගේ සංග­මයේ සභා­ප­ති­ව­ර­යකු හා “දින­මිණ”...

‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහන අද (27) ජනපති ප්‍රධානත්වයෙන්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : බුද්ධශාසන, ආගමික සහ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...