(VIDEO):කෙහෙළියට මාංචු වැටෙද්දී අනුර තැටිය රත් කරයි.රොටිය පුච්චගත්තේ රනිල්ද?

Date:

කොළඹ LNW: සතියේ දේශපාලන විග්‍රහය

ජාතික මැතිවරණ අපේක්ෂාවෙන් පසුවන මොහොතක දේශපාලන කරළිය තුළ සිදුවන සිදුවීම් සියල්ලම පාහේ එහෙට මෙහෙට පෙරලෙන්නේම මැතිවරණ ඉලක්ක කරමින්.

ඒ අනුව මේ වන විට මෙරට දේශපාලන දේහයද දිනෙන දින උණුසුම් වෙමින් තිබෙන්නේම එකී ජාතික මැතිවරණ අපේක්ෂාව දිනෙන් දින සමීප වීම නිසාමයි.

වාද විවාද තර්ක ප්‍රතිතර්ක මැද ඉදිරියට ඇදෙන දේශපාලනයත් සමඟ පොදු සමාජයද රිය සක මෙන් දිව යනවා. ඒ මඟ දිගට සිදුවන බොහෝ සිදුවීම් අපගේ දෘෂ්ටිවාදයන්ට සිදුකරන බලපෑම සුළුපටු නැහැ.

ඒ සියල්ල දකිමින්,විදිමින්,කියවාගනිමින් අපිත් එක්ක ඉදිරියට යමු. අදට වඩා හෙට කොහොමත් මේ දේශපාලන රත්වෙනවා. රටවැසියන් විදිහට පුච්චගන්නේ නැතිව යමුකෝ බලන්න ඉස්සරහට.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි...

ඉදිකිරීම් අවසන් අදියරේ පසුවන ස්ප්‍රින්ංවැලි Bailey Bridge!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW : දිට්වා සුළිකුණාටුවෙන්...