(VIDEO):පුංචිහේවාගේ පුස්තකාලය ජාතික ජන බලවේගයට!

Date:

කොළඹ LNW:නීතිඥ එස්.ජී.පුංචිහේවා මහතාගේ පුස්තකාලය ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම අද (19) සිදුවිය.

එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය,ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩි. ලාල්කාන්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුංචි හේවා මහතා පැවසුවේ ජාතික ජන බලවේගය මෙරට දේශපාලනය තුළ ගොඩනැගුණු විශිෂ්ඨ නිර්මාණයක් බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ...

රනිල්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය පැය බාගයකට කල් තබයි

අත් අඩංගුවට ගන්නා ලද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප ඉල්ලීම...

රනිල්ගේ ඇප අයදුම්පත තවදුරටත් සලකා බලමින් ….

නිවැරදි කිරීමයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප අයදුම්පත...