වෙනිසියුලාවේ රන් ආකාරයක් කඩා වැටීමෙන් 23 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 22,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම වෙනිසියුලාවේ බොලිවර් කලාපයේ නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක කරන ලද රන් ආකරයක පස් බැම්මක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ආසන්නතම නගරය වන ලා පැරගුවා සිට පැය හතක බෝට්ටු ගමනක් ගිය පසු හමුවන මෙම නීතිවිරෝධී පතලේ අනතුර සිදුවන විටත් පුද්ගලයන් 200 ක් පමණ වැඩ කරමින් සිට ඇත.

බොලිවර් කලාපය රන්, දියමන්ති, යකඩ, බොක්සයිට්, ක්වාර්ට්ස් සහ කෝල්ටන් වලින් පොහොසත් ය. රජයේ පතල් හැරුණු විට, නීති විරෝධී ලෙස විශාල වශයෙන් පතල් කැනීම් සිදු වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...