මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රේගු කටයුතු සම්භන්ධ අවබෝධතා ගිවිසුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 22 කොළඹ (LNW): මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර රේගු කටයුතුවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

එම අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් තහනම් භාණ්ඩ මෙරටට ගෙන ඒම වැළැක්වීමටත් රේගුව රටවල් අතර ද්විපාර්ශික ගිවිසුම් වලට එළබීමත් හේතුවෙන් රේගු කටයුතු ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් පී බී එස් සී නෝනිස් මහතා කියා සිටියේය.

දෙරටේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් විසින් රේගු මුලස්ථානයේදි අත්සන් තැබිම සිදුකර ඇති බව සඳහන් වේ..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...

25,000 දීමනාව මහනුවර පවුල් 30,000ට දී අවසන්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදාවෙන් හානි වූ නිවාස...