චීනයේ නැන්ජිං හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් 15දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 24,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර චීනයේ නැන්ජිං හි මහල් නිවාසයක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊයේ අලුයම 6ත පමක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ 25ක් පමණ යොදවා තිබු අතර සෝදිසි කිරීම් හා මුදා ගැනීම් සවස 2 පමණ වන විට අවසන් වූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ,

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආරක්ෂක ප්‍රමිතීන්ගෙන් තොරව ගොඩනැගිලි ඉදිකිරිම ජනතාවගේ කෝපය අවුළුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...