කොළඹ LNW:20 වැනි සියවසේ ලෝකයේ මහා පරිවර්තනයන් සිදුවන විට මේ රටේ පාලකයින් කළේ අතිතකාමය තුළ චින්තනය සිර කර ජනතාව උගුලක සිරකිරීම බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා පැවසුවේය.
දිසානායක මහතා මේ බව අවධාරණය කළේ ඊයේ (24) මහනුවරදී පැවති විශ්රාමික ත්රිවිධ හමුදා සාමූහිකයේ රැළිය අමතමිනි.