උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තිය පුහුණුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 කොළඹ (LNW): උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි .

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු එම සිසුන්ට ද වෘත්තීය මග පෙන්විම් ආරම්භ කෙරෙන බවයි.

වරාපිටිය පාසල් පර්ශදයේ පෝෂිත පාසල් සඳහා සම්පත් බෙදා දීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළේය.

වරාපිටිය මහා විද්‍යාලය , හදුගල මහා විද්‍යාලය සහ කැකිරිඕබඩ මහා විද්‍යාලයට සුහුරු පුවරු ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.

පාසල් පෙළ පොත් නිල ඇදුම් මෙන්ම පාසල් සඳහා උපකරණ ලබාදීමට අමාත්‍යවරයා අතින් සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ අයවැය: පාන් ගෙඩියට අයිසින් ගාලා පාන් කවන්න බැහැ. අදත් පරද්දනවා – ඒකාබද්ධ විපක්ෂය

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (31) දිනයේදීත් කොළඹ මහ නගර...

එළැඹෙන වෙසක් පොහෝ දිනයෙහි වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW: මෙවර වෙසක් පුර පසලොස්වක...

පිතිකරු නාමාවලිය වෙනස් කිරීම පරාජයට හේතු වූවා ද? හසිනි සහ දුලානිගෙන් ඉන්දියාවට රිඳෙන ඉණිම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ඉන්දියාව සමඟ පැවති විස්සයි...

ඉරානයේ මුදල් ඒකක පහත වැටීම හේතුවෙන් විරෝධතා අඛණ්ඩව තුන්වන දින දක්වා ක්‍රියාත්මක වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ මුදල්...