“ගාසා හි ළමා අරමුදල” සඳහා රු.මි. 3ක් කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිගෙන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 කොළඹ (LNW): “ගාසා හි ළමා අරමුදල” සඳහා කාගිල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති රංජිත් පේජ් මහතා විසින් , රුපියල් මිලියන 3ක මුදලක් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඊට අදාළ චෙක්පත මීට සුළු මොහොතකට පෙර මුදල් අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදුකළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...