පතලක් කඩා වැටී කම්කරුවන් 04 ක් මරුට!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 28 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යපස් පතලක පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ඉන්දියාවේ චතිස්ගාර්හි කම්කරුවන් හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළද කම්කරුවන්ගේ දිවි බේරාගැනීමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. කඩාවැටුණු පතල දන්තේවාඩා දිස්ත්‍රික්කයේ කිරඳුල් ප්‍රදේශයේ පිහිටා තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...