පෙබරවාරියේ උද්ධමනය අඩුවෙලා ලු !

Date:

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත 2024 පෙබරවාරි මාසයේ මෙරට උද්ධමනය 5.9% දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

එම අගය 2024 ජනවාරි මාසයේදී පැවතියේ 6.4%ක් වශයෙනි.

2024 ජනවාරි මාසයේදී 3.3% ක් වශයෙන් පැවති ආහාර කාණ්ඩයේ උද්ධනය 2024 පෙබරවාරි මාසයේදී 3.5ක් වශයෙන් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරියේ පැවති 7.9% සිට පෙබරවාරියේදී 7.0% දක්වා අඩුවී ඇති බවත් එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඒ ගොල්ලො අපිට දෙනනෙ නැහැ,අපි ගන්න ඕනි.‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 14, කොළඹ LNW: ‘ඒ ගොල්ලො අපිට දෙනනෙ...

ප්‍රේමලාල්ට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට දින..

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මේ වනවිට...

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...