පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7381 POSTS
Exclusive articles:
(VIDEO):රට වෙනස් කරන්න ජන්දේ පාවිච්චි කරන්නේ කොහොමද?මාර්තු 12 ව්‍යාපාරයෙන් අලුත් වැඩක්!
පුවත්
ASK
-
March 26, 2024
ඉදිරි මැතිවරණවලදී සවිඥානික පුරවැසියන් ලෙස ජන්ද භාවිතය කිරීමට දැනුම ලබා දීම අරමුණු කරගනිමින් මාර්තු 12 ව්‍යාපාරය 28 වැනිදා විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේදී දැවැන්ත රැළියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අගමැතිවරයා බෙයිජිං හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි!
පුවත්
ASK
-
March 26, 2024
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීනයේ බෙයිජිං අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි. එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී එම හමුව ඊයේ (25) පැවැත්විණ. පැමිණ සිටි පිරිස සමග සුහද සාකච්ඡාවකට එක් වූ අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ මාතෘභූමියේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සේවය ලබාදෙන ලෙසයි.
(VIDEO)කවුරු ආවත් IMF එක්ක වැඩකරන්න වෙනවා.හැබැයි රනිල්ගේ කොන්දේසිවලට අපි එකඟ නැහැ!
දේශපාලන පුවත්
ASK
-
March 26, 2024
දැන් රට තිබෙන තත්ත්වය අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නොයා කොහොමත් කරන්න දෙයක් නොමැති නමුත් ආර්ථික අවපාතයෙන් ගොඩඒමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දම තිබෙන කොන්දේසිවලට එකඟනොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.
බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව ඇරඹෙයි!
විදෙස්
ASK
-
March 26, 2024
බෝඅඕ ආසියා සංසදයේ 2024 වාර්ෂික සමුළුව අද(26) ආරම්භ විය. “ආසියාව හා ලෝකය: පොදු අභියෝගයන්, පොදු වගකීම්” යන තේමාවෙන් පැවැත්වෙන මෙවර සමුළුවේදී දින හතරක් පුරා 40 කට වැඩි උප සංසද ක්‍රියාකාරකම් ද සංවිධානය කෙරේ.
(VIDEO):ජන්ද ලංවුණාම මිනිස්සුන්ව රවට්ටන්න හදන්න එපා.කතෝලික සභාවෙන් මෛත්‍රීට රතු එළි!
දේශපාලන පුවත්
ASK
-
March 26, 2024
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් කඩිමුඩියේ ප්‍රකාශ නිකුත් කිරීම තුළ දේශපාලන වාසියක් බලාපොරොත්තු වන්නේද යන සැකය මතුවන බව කතෝලික සභාව ප්‍රශ්න කර සිටියි.
1
...
1,011
1,012
1,013
...
1,476
Page 1,012 of 1,476
Breaking
IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්
RN
-
November 23, 2026
අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද
දේශපාලන පුවත්
November 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...
සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි
විදෙස්
November 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන...
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (23) කාලගුණය
පුවත්
November 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 23) දිනයේදී උතුරු පළාතේ...
AI වංචා හේතුවෙන් දකුණු කොරියානු අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි
විදෙස්
November 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල...