පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7381 POSTS
Exclusive articles:
(VIDEO):CID ආපු මෛත්‍රී යන්නත් යයි!
පුවත්
ASK
-
March 25, 2024
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.
(VIDEO):රාජපක්ෂලා 05ක් පාර්ලිමේන්තු යවනවද? රට ගොඩගන්නවද? තීරණය රනිල් අතේ!
දේශපාලන පුවත්
ASK
-
March 25, 2024
රට අර්බුදයෙන් මුදා ගැනීමද, රාජපක්ෂලා පාර්ලිමේන්තුවට තේරී පත්වීමද වඩාත් සුදුසු යැයි ජනාධිපතිවරයා තීරණය කළ යුතුව තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
(VIDEO):69 ලක්ෂෙ ආණ්ඩුව අරගලයකින් වෙනස් කරල පතපු වෙනස දැන් කොහොමද? සැපද?
දේශපාලන පුවත්
ASK
-
March 25, 2024
69 ලක්ෂයක ජන්දයෙන් තුනෙන් දෙකක් සහිත ආණ්ඩුවක් අරගලයකින් ගෙදර යවල පතපු වෙනස දැන් පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.
(VIDEO):උතුරේ සහ දකුණේ දේශපාලනය ගැන මීට කලින් මෙහෙම හිතුවද? මෙන්න SMART දේශපාලනය!
දේශපාලන පුවත්
ASK
-
March 25, 2024
රට තුළ ජාතික සමඟිය ඇති කිරීමට රටේ සියලුම ජනතාව නම් නව මානයකින් සිතිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
(VIDEO):ඉර හඳ වගේ විශ්වාසයි ඊළඟ ජනාධිපතිවරණය අපි දිනනවා.රාජපක්ෂලා බලය අතහරින්න බය ඇයි? මෙන්න ඇත්තම කාරණය!
දේශපාලන පුවත්
ASK
-
March 25, 2024
රාජපක්ෂ කඳවුර තමන්ගෙන් ගිලිහෙන බලය බේරාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරන්නේ පරාජයට පත්වීමෙන් පසු ගෙදර යාමට සිදුවන නිසා නොව යන්න වෙන්නේ මහ උළු ගෙන බවට ඔවුන් හොඳින්ම දන්නා නිසා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
1
...
1,012
1,013
1,014
...
1,476
Page 1,013 of 1,476
Breaking
IPL සවි එසවීමේ ශූරතාවලියේදී රන්සිළු ජයතිලකගෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක්
RN
-
November 23, 2026
අයවැයට එරෙහි ජාතික විරෝධතා දිනය අද
දේශපාලන පුවත්
November 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2027 අයවැයෙන් තම ගැටලුවලට විසඳුම් ලබාදීමට...
සැකකටයුතු යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු යුද නෞකාවක් මුහුදුබත් වෙයි
විදෙස්
November 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: බෝල්ටික් මුහුදේදී ඩ්‍රෝන...
ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (23) කාලගුණය
පුවත්
November 23, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 23) දිනයේදී උතුරු පළාතේ...
AI වංචා හේතුවෙන් දකුණු කොරියානු අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වෙයි
විදෙස්
November 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 23: දකුණු කොරියාවේ විශ්වවිද්‍යාල...