ASK

7381 POSTS

Exclusive articles:

(VIDEO):ආදරවන්තයන් වෙනුවෙන් ඩීන්ස් පාර මලින් සැරසෙයි!අදහගන්නත් බැරි මිලගණන්!

අදට (14) යෙදී තිබෙන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් කොළඹ ඩීන්ස් පාර රතු රෝස මලින් පිරි තිබෙන ආකාරය දක්නට ලැබුණි.

(VIDEO):වෘත්තීය සමිති 72ක් වැඩ වරද්දී මුරුත්තෙට්ටුවේ හිමි වෙන වංගුවක් ගැහුවාද?

හෙද සේවයට බලපා තිබෙන ගැටළු පිළිබඳ ලිඛිතව ඉදිරිපත් කරමින් ඒවාට විසඳුම් දෙන ලෙස ඊයේ (13) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කළ අතර එහිදී සිය ඉල්ලීම් ඉටුකිරීමට අවශ්‍ය කටයුතු සැලසීමට ජනාධිපතිවරයා මැදිහත් වූ බව අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

(VIDEO):අයිතීන් ඉල්ලා දහස් ගණනක් හෙද හෙදියෝ අද කොළඹට!

සමස්ත ලංකා හෙද සංගමය විසින් අද (14) කොළඹදී දැවැන්ත විරෝධයක් සංවිධානය කර තිබේ.

(VIDEO):මුලින්ම එන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද? – ජනාධිපතිගේ අවසන් තීන්දුව මෙන්න

නියත ලෙසම ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

(VIDEO):ඇමති හරීන්ගේ කට කැඩිච්ච කතාවට සිවිල් සංවිධාන වෙතින කනේ පහරක්!

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පසුගියදා රාජ්‍ය තාන්ත්‍රික උත්සව සභාවකදී සිදුකළ ප්‍රකාශයක් පාදක අක්රගෙන සිවිල් සංවිධාන නියෝජිතයින් ඊට දැඩි විරෝධයක් එල්ල අකර තිබේ.

Breaking

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...

2027 ආසියානු කුසලානට පෙර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින්...
spot_imgspot_img