ASK

7381 POSTS

Exclusive articles:

චම්පිකගේ ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ අද එළිදකියි!

ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදවලට විසඳුම් ලබා දෙන එක්සත් ජනරජ පෙරමුණෙහි 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රතිපත්ති ප්‍රකාශය අද (14) ජනගත කිරීමට නියමිතයි.

(VIDEO):කරන්න පුළුවන් දේ කියල තියෙන්නේ.තදුරටත් ජනතාව පීඩාවට පත්කරන්න එපා – වර්ජනය ගැන ඇමති කට අරියි!

සෞඛ්‍ය සේවක ගැටලුව විසඳීමට යම් පරාසයක සිට කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟවී ඇති නමුත් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

(VIDEO):කෙහෙළියට මාංචු වැටෙද්දී අනුර තැටිය රත් කරයි.රොටිය පුච්චගත්තේ රනිල්ද?

ජාතික මැතිවරණ අපේක්ෂාවෙන් පසුවන මොහොතක දේශපාලන කරළිය තුළ සිදුවන සිදුවීම් සියල්ලම පාහේ එහෙට මෙහෙට පෙරලෙන්නේම මැතිවරණ ඉලක්ක කරමින්.

(VIDEO ):සාකච්ජා අතිශයින් අසාර්ථකයි – සෞඛ්‍ය වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට!

දීමනා මුල්කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් බලාපොරොත්තුවෙන් අද (12) මුදල් අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ඇතුළු රජයේ පාර්ශව සමඟ සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය සිදුකළ සාකච්ජාව අසාර්ථක වී තිබේ.

(VIDEO ):මැන්ටල් දේශපාලකයින්ට ඕන විදිහට ජන්ද කල් දාන්න දෙන්න බැහැ – මරික්කාර්

මේ මොහොතේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට සමඟි ජන බලවේගය ලෙස සහය නොදෙන අතර යම් හෙයකින් පක්ෂය ඊට සහය දීමට තීරණයක් ගත්තද තමන්ගේ සහයක් ඊට නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img