පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7381 POSTS
Exclusive articles:
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.ඉන්ද්‍රජිත්ගේ “මාධ්‍ය මඟ” එළි දකියි!
පුවත්
ASK
-
February 5, 2024
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එම්.ඉන්ද්‍රජිත් මහතා විසින් රචිත "මාධ්‍ය මඟ" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය 2024 පෙබරවාරි 06 වෙනි දින (හෙට ) පස්වරු 3.00 ට කොළඹ 07 නිදහස් මාවත ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.
නිදහස් දවසේ මර්වින් සිල්වා බොරල්ල කනත්තේ කෙළපු පිස්සුව! (VIDEO)
පුවත්
ASK
-
February 4, 2024
හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් අද (04) හදිසියේම බොරැල්ල කනත්තට පැමිණ එහි කලබලකාරී තත්ත්වයක් ඇතිකර තිබුණි.
සිංහල බෞද්ධ සභ්‍යත්වයට බය වෙන්න එපා – දිලිත් නිදහස සමරමින් කියයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 4, 2024
සිංහල බෞද්ධ සභ්‍යත්වයට බිය විය යුතු නැති අතර මෙතෙක් කල් දේශපාලනය තුළ එය භාවිතා වූයේ වැරදි ආකාරයට බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.
මනූෂ රනිල්ව කාශ්‍යපට අන්දයි!
දේශපාලන පුවත්
ASK
-
February 4, 2024
කාශ්‍යප වගේ රජෙක්, රටට ඩොලර් ගේන රජෙක් අපිටත් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
76 වසරක් සමරපු නිදහස් ගැන මොනවද දැනගෙන හිටියේ? මෙන්න සුපිරි කතාව! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 4, 2024
අපේ රටට වසරකට පෙර නිදහස දිනාගත් ඉන්දියාව මේ මොතොත වන විට එකී නිදහස සමරන්නේ සඳ තරණය කළ පස්වන රාජ්‍ය ලෙසත් විශාල ආර්ථිකයක් හිමි රාජ්‍යයක් ලෙසත් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.
1
...
1,045
1,046
1,047
...
1,476
Page 1,046 of 1,476
Breaking
ගැටුමක් සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට!
Rashika Sandamali
-
November 21, 2026
ලෝකයම පිස්සු වැටුණු GTA 6 ගේම් එක කඩේකින් විකිණිලා තියෙන්නේ කොපි 5යි! ඩිජිටල් තීරණයෙන් Game Shop හිමිකරුවන් අමාරුවේ!
කටකතා
November 21, 2026
0
සටහන – පුලීනොවැම්බර් 21, LNW (කොළඹ): ලෝකයම බලාගෙන සිටි Grand...
වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
පුවත්
November 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...
2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!
තීරු ලිපි
November 21, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...
දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!
පුවත්
November 21, 2026
0
කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...