ASK

7381 POSTS

Exclusive articles:

කුහකයෝ කන්නේ බොන්නේ නැති වුණාට අපි කනවා බොනවා – නැව් සාදයේ චෝදනාවට රාජ්‍ය ඇමතිගෙන් ප්‍රතිචාර!

වරාය අධිකාරියේ වියදමින් මන්ත්‍රීවරු 50කට පමණ වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතාගේ මැදිහත්වීමෙන් නැව් සාදයක් පැවැත්වීම ගැන ඊයේ (10) මාධ්‍ය කරුණු අනාවරණය කර තිබුණි.

මාතර රතුකුරුසයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායන හා ශ්‍රමදාන මාලාවක්!

ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කර මූලික ප්‍රතිකාර සඳහා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (10) දහයක සෞඛ්‍ය වෛද්‍ය සායනය බැගින් පැවැත්වීමට මාතර රතුකුරුස සමාජය කටයුතු යොදා ඇත.

යුක්තිය මෙහෙයුම ගැන ඇමෙරිකාවේ කනස්සල්ල!

මහජන ආරක්ෂක අමාත්‍යංශය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව දියත් කර තිබෙන යුක්තිය මෙහෙයුමේ දී සිදු වී ඇති බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් ඇමරිකාව සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.

රාජකීය ඈන් කුමරිය හා ජනපති අතර හමුව! (PHOTOS)

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් (Vice Admiral Sir Timothy Laurence) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

රාජකීය ඈන් කුමරිය ජනපති හමුවෙයි!

රී ලංකාවේ නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් (Vice Admiral Sir Timothy Laurence) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Breaking

වගා සමාගම් මුවාවෙන් කෝටි 400ක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල වගා ව්‍යාපෘති සඳහා ආයෝජන ලබාගන්නා මුවාවෙන්...

2050 ශුන්‍ය කාබන් ඉලක්කයට වැට බදින ස්මාර්ට්ෆෝන් කුණු කූඩයේ අරුමය..!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: වර්තමානය වන විට අපගේ...

දැදුරු ඔයේ වාන් දොරටු 4ක් විවෘත කෙරේ!

කොළඹ LNW:පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය ජලාශයට ලැබෙන...
spot_imgspot_img