පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7377 POSTS
Exclusive articles:
මගෙන් වරදක් වෙලා නැහැ – කෙහෙළිය
පුවත්
ASK
-
December 23, 2023
රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිල දී ගැනීමේ සිද්ධියේ දී තමා අතින් කිසිදු වරදක් සිදු වී නොමැති බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
විදුලි සේවකයින් ගැන ඇමති ගත්ත තීන්දුව!
පුවත්
ASK
-
December 21, 2023
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට මෙම වසරේ දී ප්‍රසාද දීමනා හෝ වෙනත් දීමනා ලබා නොදීමට තීරණය කර ඇති බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ලිපියක් යොමුකරමින් පවසා තිබේ.
ඉමියුනොග්ලොබියුලීන් ගණුදෙනුව ගැන ඇමැතිත් දන්නවා.එයාට හොරෙන් එහෙම ගණුදෙනුවක් කරන්න බැහැ!
දේශපාලන පුවත්
ASK
-
December 21, 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයට අදාළව රුපියල් මිලියන 1000කට ආසන්න ගණුදෙනුවක් සිදුව ඇති බවට මේ වන විට අත්අඩංගුවේ පසුවන නිලධාරීන් පවසා ඇති බවත් එය එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කෙහෙළියව මඟහරින්න බැහැ ප්‍රමිතියෙන් තොර එන්නත් ගැන ඔහුගෙනුත් ප්‍රශ්න කළ යුතුයි!
පුවත්
ASK
-
December 21, 2023
විවාදයට තුඩු දී තිබෙන ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත් ගෙන්වීමේ සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම පමණක් නොව එවකට විෂය භාරව සිටි කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ද ප්‍රශ්න කළ යුතුවන බව එක්සත් ජනරජ පෙරමුණ අවධාරණය කරයි.
ජනතා ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නැහැ.එකම දේ හූරගෙන කන එක – වසන්ත මුදලිගේ
පුවත්
ASK
-
December 21, 2023
එළඹෙන ජනවාරියේ සිට ආණ්ඩුව ජනතාව හූරාගෙන කෑමට සූදානමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය අවධාරණය කරයි.
1
...
1,085
1,086
1,087
...
1,475
Page 1,086 of 1,475
Breaking
අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!
ASK
-
November 20, 2026
යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!
පුවත්
November 20, 2026
0
ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...
මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි
ව්‍යාපාරික
November 20, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...
හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!
ව්‍යාපාරික
November 20, 2026
0
රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...
උද්ධමනය ගැන මහ බැංකුවෙන් රතු එළි!
පුවත්
November 20, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලාංකිකයින්ට කලින් අපේක්ෂා...