ASK

7376 POSTS

Exclusive articles:

ඉල්ලීම්වලට විසඳුම් නැත්නම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා – තැපැල් වෘත්තීය සමිති

තැපැල් සේවකයන් විසින් ආරම්භ කර තිබෙන පැය 48ක සංකේත වැඩවර්ජනය මේ වන විට ක්‍රියාත්මක අතර තැපැල් කාර්යාල වෙතින් සේවා ලබා ගැනීම සඳහා මෙම කාලය තුළ නොපැමිණෙන ලෙස ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොළඹ පාසල් රතු කුරුස කනිෂ්ඨයන්ට පදක්කම් පළඳවයි!

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කොළඹ ශාඛාව මගින් 2023 අධ්‍යයන වර්ෂය සදහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් 500 පන්සියයකට පදක්කම් පැළඳවීම පසුගියදා (04) සිදු කෙරිණ.

රත්නප්‍රියගේ මල්ල ලිහෙයි.පොදු අපේක්ෂකයා මෙන්න!

බංකොලොත් වූ රට ගොඩගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වන හෙයින් ඉදිරි මැතිවරණයකදී ඔහුව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන බව වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

හල්දුම්මුල්ල නායේ යෑම යළි සක්‍රීය වෙලා!

හල්දුල්මුල්ල අස්වැද්දුම ප්‍රදේශයේ නායේ යෑම අද (10) පෙරවරුව වන විට යළි සක්‍රීය වී තිබේ.

භාණ්ඩ කිහිපයක් වැට් බද්දෙන් නිදහස් – ගණ පූර්ණය නැතිව පාර්ලිමේන්තුවත් කල් තබයි

එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී ආරම්භ වූ අතර විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138ක් අතුරින් අයිතම 97කට වැට් බදු පැනවෙන බවයි.

Breaking

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...

උද්ධමනය ගැන මහ බැංකුවෙන් රතු එළි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලාංකිකයින්ට කලින් අපේක්ෂා...

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මාලිගාවේ සුප්‍රසිද්ධ රන් වියන යළිත් බැබළෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ...
spot_imgspot_img