පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7376 POSTS
Exclusive articles:
මහින්ද පක්ෂව අත උස්සද්දී නාමල් මඟ හරී!
පුවත්
ASK
-
December 12, 2023
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් බදු සංශෝධනය ඊයේ (11) පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මත විය.
IMF දෙවන වාරිකය දෙනවද? නැද්ද? තීරණය අද
පුවත්
ASK
-
December 12, 2023
ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) රැස්වීමට නියමිතයි.
ඇමති ප්‍රසන්න සහ විපක්ෂ නායක අතර පාර්ලිමේන්තුවේ උණුසුම් වචන හුවමාරුවක්!
දේශපාලන පුවත්
ASK
-
December 11, 2023
විපක්ෂය විසින් ඊයේ දිනයේදී වැට් බදු විවාදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඝණ පූර්ණය නැති කර,හිතාමතාම විවාදය කඩාකප්පල් කර වගකීමක් නොමැති ආකාරයට හැසිරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
වැට් බදු පනත විවාදයට අනුමැතිය!
පුවත්
ASK
-
December 11, 2023
එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
මහ කන්නයේ පොහොර වෙනුවෙන් රු. බිලියන 10ක්!
පුවත්
ASK
-
December 11, 2023
2023 මහ කන්නයේ ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
1
...
1,093
1,094
1,095
...
1,475
Page 1,094 of 1,475
Breaking
යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!
ASK
-
November 20, 2026
මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි
ව්‍යාපාරික
November 20, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...
හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!
ව්‍යාපාරික
November 20, 2026
0
රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...
උද්ධමනය ගැන මහ බැංකුවෙන් රතු එළි!
පුවත්
November 20, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලාංකිකයින්ට කලින් අපේක්ෂා...
ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මාලිගාවේ සුප්‍රසිද්ධ රන් වියන යළිත් බැබළෙයි!
පුවත්
November 20, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ අතිපූජනීය බෞද්ධ...