ASK

7369 POSTS

Exclusive articles:

විදේශගත ශ්‍රමිකයින්ට දක්වන නොසැලකිල්ල ගැන ඇමති මනූෂගෙන් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට චෝදනා!

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත ඉලෙට්‍රික් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්, ඒ හරහා ඩොලර් මිලියන 100ක මුදලක් ගෙන්වා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

තවත් ගෝඨාභය කෙනෙකුට යළි අවස්ථාවක් නැහැ.රට ගොඩගන්න පුළුවන් සමඟියට විතරයි!

රටේ ජනතාවගේ දුක්විදීම තුළින් බලය ලබාගැනීම විපක්ෂ නායකවරයාගේ හෝ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය නොවන අතර රටේ ජනතාවට යහපත්ව ජීවත්වීමට හැකි රටක් නිර්මාණය කිරීම තුළින් බලය ලබාගැනීම ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා පැවැසීය.

දයාසිරි වරද්ද ගත්තේ කට නිසා.එයත් අන්තිමට නවතින්නේ සජිත් ළඟ තමයි – අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා වරද්ද ගත්තේ කට නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

ඔක්තෝම්බරයේදී අපනයන ආදායම පහත වැටිලා.වසරේ ඉලක්කයට යන්න දැන් අපහසුයි – අපනයන සංවර්ධන මණ්ඩලය

මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අපනයන ආදායම පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 18% කින් පහත වැටී තිබෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන නවතම වාර්තාවේ දැක්වෙයි.

ගාසා තීරය යළි අවදි නොවනු ඇත.මානුෂීය ව්‍යසනය වළක්වන්න පියවර ගන්න – UN ප්‍රධානියා ඉල්ලයි

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය කිසිදා යථා තත්ත්වයට පත් නොවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා පවසයි.

Breaking

බාල වයස්කරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් භික්ෂුවකට වසර 8ක සිර දඬුවමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: සිවුරු දරා සිටි විත්තිකරුවෙකු,...

නාමල් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට!

කොළඹ LNW: රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...
spot_imgspot_img