ASK

7349 POSTS

Exclusive articles:

නොවැම්බරය රත්වෙන හැඩ – විශ්ව විද්‍යාල ආචාර්යවරුත් අද වැඩ වර්ජනයේ!

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) විසින් අද (02) සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

ෂාෆ්ටර්ගේ තීන්දුව එළියට – වෙලා තියෙන දේ මෙන්න!

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (01) තීන්දු කර තිබේ.

පොහොට්ටුව අයවැය පරද්දන්නේ නැහැ. ආණ්ඩුව ගෙදර යවන්න නම් සියලු බලවේග එකතු වෙන්න වෙනවා – දයාසිරි

මේ වන විට රටේ පවතින තත්ත්වය අනුව අයවැයෙන් හෝ සහන ඉල්ලා ජනතාවට පාරට බැස තිබෙන තත්ත්වයක් ගොඩ නැගී ඇති නමුත් අයවැය පරාජය කිරීමට පොහොට්ටුව කටයුතු නොකරන හෙයින් ආණ්ඩුව පරාජය කිරීමට නම් ඊට එරෙහි සියලු බලවේග එකතු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

රේගුවෙන් වාර්තාගත ආදායමක්!

පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන109 ඉක්මවා තිබෙන බව වාර්තා වෙයි.

වන වැස්ම වැඩි කරන්න තවත් බීජ 80,000ක් ගුවනින් පොළවට!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වැඩි කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියේ 08 වැනි අදියරගුවන් හමුදාපති එයාර්...

Breaking

කහවත්ත මූලික රෝහලේ ගින්නක්!

කොළඹ LNW:කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා...

ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක තෑගි මුදල දෙනවම තමයි – ක්‍රීඩා ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක්...

පොලීසියේ අරක්කු ඉල්ලීම් ගැන කියූ මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපතිට CCIBයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතාව...

බිත්තර මිලත් ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල උත්සව සමය ළංවීමත් සමග මේ වනවිට...
spot_imgspot_img