පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
ඊයේ පීලි පැන්න දුම්රිය අදත් පීලි පනියි – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා
පුවත්
ASK
-
October 17, 2023
අදත් (17) දුම්රියක් පිලී පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
කෘෂි ආර්ථිකය නංවන්න අළුත් දෙළුම් ප්‍රභේද දෙකකුත් එයි!
සංවර්ධන පුවත්
ASK
-
October 17, 2023
මෙරට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණ සාර්ථක වී තිබේ.
වැස්සත් එක්ක 60% විදුලි උත්පාදනය ජල බලයෙන්!
පුවත්
ASK
-
October 17, 2023
පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට විදුලි උත්පාදනයෙන් 60%ක් නිපදවන්නේ ජලය මගින් බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.
ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එක සහ Transport Hub එක උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වුණා!
පුවත්
ASK
-
October 17, 2023
මැනිං වෙළෙඳපොළ හරහා ආර්ථික මධ්‍යස්ථාන පදනම් කරගත් Digital Platform එකක් Transport Hub එකක් හදන සැලසුම් සියල්ල උමතු රෝගියෙක් ජනාධිපති කරන මහජන උවමනාවට යට වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
MILCO සහ NLDB අයත් ගොවිපොළවල් 30ක් ඉන්දියාවට විකිණිමේ සූදානමක් – විපක්ෂ නායකගෙන් රජයට චෝදනා
දේශපාලන පුවත්
ASK
-
October 17, 2023
සම්පූර්ණ කොටස් අයිතිය රජය සතු මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් මේ වන විට ඉන්දියානු අමුල් සමාගම සමඟ ඒකාබද්ධ සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට රජය සූදානම් බවත් මෙම ආයතනය සතු සම්පත් තුළින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමට රාජ්‍ය කළමනාකාරීත්වය අපොහොසත් වී ඇති මොහොතක සුදුසු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ආකෘතියක් හදුනා ගැනීමෙන් තොරව බොහෝ රාජ්‍ය ව්‍යවසායකයන් විදේශ සමාගම් වෙත විකුණා දැමීමට කටයුතු කිරීමෙන් මෙරට මහජන සම්පත් නිසි ඇගයීමකින් තොරව අඩු වටිනාකම් යටතේ විදේශීය සමාගම්වලට පැවරීම හා වංචා දූෂණවලට මුල පිරීමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
1
...
1,140
1,141
1,142
...
1,469
Page 1,141 of 1,469
Breaking
පොලීසියේ අරක්කු ඉල්ලීම් ගැන කියූ මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමයේ සභාපතිට CCIBයෙන් කැඳවීමක්
RN
-
November 17, 2026
බිත්තර මිලත් ඉහළට !
පුවත්
November 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උත්සව සමය ළංවීමත් සමග මේ වනවිට...
යුරෝපා රටවල් පහක් එක්ව නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට රුවන්ඩාවේ මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැරසේ
විදෙස්
November 17, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: නීතිවිරෝධී ලෙස...
අක්වාන් සුළි කුණාටුව ත්‍රිකුණාමලයට 640km දුරින් – අද (17) කාලගුණය
පුවත්
November 17, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද...
සිරගෙය තුළ මිය යාමට පෙර ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලයි
විදෙස්
November 17, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 17: පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය...