පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
ජැක්සන් ඇන්තනී කියන ඒ මහා පෞර්ෂය අපට අහිමි වුණා – විපක්ෂ නායක (VIDEO)
පුවත්
ASK
-
October 11, 2023
අප රටේ කලා ක්ෂේත්‍රයට අද්විතීය නිර්මල සේවාවක් ඉටු කළ මහා දැවැන්ත පෞරුෂයක් ඇති යුග පුරුෂයකු ලෙස ජැක්සන් ඇන්තනි මහතා හැදින්විය හැකි බවත් ඔහුගේ මේ වියෝව අප සියලු දෙනාටත් රටටත් අතිශය පාඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
FUTA සහ NPP අතර විශේෂ හමුවක්!
පුවත්
ASK
-
October 11, 2023
විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (11) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
අපේ ඉලක්කය ජනාධිපතිවරණය නෙවෙයි අලුත් සංස්කෘතියක් ඇති කිරීමයි – දිලිත්ගේ අළුත් ගමන!
දේශපාලන පුවත්
ASK
-
October 11, 2023
දෙරණ මාධ්‍ය ජාලය ඇතුළු මෙරට ප්‍රකට සමාගම් කිහිපයකම සභාපතිවරයකු වන දිලිත් ජයවීර මහතා නායකත්වය දරන 'මව්බිම ජනතා පක්ෂයේ' (MJP) කොළඹ 08 උද්‍යාන මාවතේ පිහිටි මූලස්ථාන කාර්යාලය අද (11) දින පෙරවරුවේදී විවෘත කරනු ලැබීය.
ඔන්ලයින් පනත අධිකරණයේදී ප්‍රතික්ෂේප වෙනවා. ඊට පෙර ඉල්ලා අස් කරගන්න – SJB
පුවත්
ASK
-
October 11, 2023
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ තිබෙන කරුණු බොහෝමයක් අධිකරණයේදී ප්‍රතික්ෂේප වන බවත් මේ පනත ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය ප්‍රකාශ කරන බවත් රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට මේ පනත පටහැනි බවත් එමනිසා මේ පනත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට ප්‍රකාශ කරන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.
ජනපතිගේ අලුත්ම ඇරයුම!
දේශපාලන පුවත්
ASK
-
October 11, 2023
තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
1
...
1,148
1,149
1,150
...
1,469
Page 1,149 of 1,469
Breaking
වාහන ආනයනයට අවසර නොදුන්නා නම් අපේ සංචිත ඩොලර් බිලියන 9.2ක් වෙනවා – ඇමති චතුරංග
RN
-
November 17, 2026
මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? – හර්ෂ කියන කතාව
දේශපාලන පුවත්
November 17, 2026
0
පසුගිය වසර පහක් තිස්සේ අයවැය විවාදවල ආරම්භ කතාව තමන්...
ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ
කටකතා
November 17, 2026
0
ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...
AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...
බැට්මෑන්ගෙන් ජේම්ස් බොන්ඩ් වෙත; රොබට් පැටින්සන් මීළඟ James Bond ලෙස නිල වශයෙන් නම් කෙරේ!
විශේෂාංග
November 16, 2026
0
සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): Twilight හි ආදරණීය...