ASK

7346 POSTS

Exclusive articles:

2001 සෙල්ලම නැවත පටන් අරන් – ජල සම්පත විකුණන පනතත් සූදානම්

රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජාතික සම්පත් විකිණීමට දිගින් දිගටම ගෙන යන ක්‍රියාමාර්ගවල නවතම පියවර ලෙස රටේ ජලය විකිණීමට අදාළව නව පනතක් සම්පාදනය කරමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කරයි.

මන්ත්‍රී හෙක්ටර් ට යුරෝපයේදී මරණ තර්ජන!

පාස්කු ප්‍රහාරය ගැන කතා නොකරන ලෙස දන්වා යුරෝපයේදී මරණ කිහිපයක් පැමිණි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රකාශ කරයි.

ඇමරිකාවෙත් වැඩ වර්ජන!

ඇමෙරිකාවේ වෘත්තිය සමිති රැසක් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

අර්බුදයෙන් ගොඩඑන්න ද.කොරියාවේ සහය අඛණ්ඩව ලැබෙන බවට සහතිකයක්!

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට දකුණු කොරියාව එකගතාව පළකර තිබේ.

සහයට හමුදාවත් ආවා.හවස් වෙද්දී එක් මංතීරුවක් හරි විවෘත කරනවා – RDA අධ්‍යක්ෂ ජනරාල්

පින්නදූව සහ ඉමදුව අතර කොටසේසිදු වූ නායේ යෑම නිසා මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන් නතර කර තිබෙන නමුත් සවස් කාලය වන විට එක් මංතීරුවක් හෝ ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා පැවසුවේය.

Breaking

වාහන ආනයනයට අවසර නොදුන්නා නම් අපේ සංචිත ඩොලර් බිලියන 9.2ක් වෙනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාව මෙතෙක් කල් ජංගම ගිණුමේ හිඟයක් සහිතව පැමිණි...

මෙවර අයවැය විවාදයේ ආරම්භ කතාව හර්ෂට නොලැබුණේ ඇයි ? – හර්ෂ කියන කතාව

පසුගිය වසර පහක් තිස්සේ අයවැය විවාදවල ආරම්භ කතාව තමන්...

ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා – ඇමති හේවගේ

ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන...

AI නිර්මාණයක් හේතුවෙන් McDonald’s සමාගමට වුණ ඇබැද්දිය!

සටහන – පුලීනොවැම්බර් 16, LNW (කොළඹ): කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන්...
spot_imgspot_img