පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7346 POSTS
Exclusive articles:
වාහන හැර සෙසු ආනයන සීමා ඉවතට!
පුවත්
ASK
-
July 15, 2023
සැප්තැම්බර් මස පළමු සතියේ සිට වාහනවල හැර සෙසු භාණ්ඩ වල ආනයන සීමා අදියර දෙකකින් ඉවත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.
මුජිබර් මන්ත්‍රී ධූරය ඉල්ලයි!
පුවත්
ASK
-
July 15, 2023
රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
පොර්ට් සිටි කෘත්‍රීම වෙරළ තීරය ජනතාවට විවෘත වෙයි!
පුවත්
ASK
-
July 15, 2023
කොළඹ පෝර්ට් සිටි සංකීර්ණ පරිශ්‍රයේ ඉදිවූ කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කෙරුණි.
බලමුකෝ මහ බැංකු අධිපති මොකද කරන්නේ කියල – හර්ෂ
පුවත්
ASK
-
July 15, 2023
මහ බැංකු ප්‍රතිපත්ති පොළී අනුපාතික පහළ දැමුවද ඒ අනුව යමින් වාණිජ බැංකු සිය පොළී අනුපාත පහළ දැමීමට මෙතෙක් කටයුතු කර නැත.
රු. මිලියන 275ක තඹ කපලා – කටුනායක සහ නව කැළණි පාලමට විශේෂ ආරක්ෂාවක්
පුවත්
ASK
-
July 14, 2023
කටුනායක සහ නව කැළණි පාලම 2021 ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ CCTV ගලවාගෙන ගොස් ඇති අතර ඒවායේ වටිනාකම රු. මිලියන 275 ක් පමණ වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වී.එස්.වීරකෝන් මහතා අද (14) මාධ්‍ය වෙත කරුණු දක්වමින් පැවසුවේය.
1
...
1,205
1,206
1,207
...
1,469
Page 1,206 of 1,469
Breaking
ඡන්ද නාමලේඛනයෙන් ඉවත් කළ මුස්ලිම්වරුන් ඉන්දියාවෙන් පිටුවහල් කිරීමේ අවදානමක්
Sashikala Madhushani
-
November 16, 2026
අයවැය විරෝධතා මැද වෘත්තීය සමිති නායකයෙකු අත්අඩංගුවට ගැනීම මර්දනයකට සැරසීමක්දැයි නාමල් ප්‍රශ්න කරයි
දේශපාලන පුවත්
November 16, 2026
0
කොළඹ LNW:2027 අයවැයට එරෙහිව නැගෙන විරෝධය මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස...
‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්
විදෙස්
November 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...
Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!
කලා
November 16, 2026
0
Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!
සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත CCIB අත්අඩංගුවට !
දේශපාලන පුවත්
November 16, 2026
0
සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත...