ASK

7346 POSTS

Exclusive articles:

ලංවිම කරන්නේ බොරුවක්.විගණනයකට ලක්විය යුතුයි – ඕමල්පේ හිමිගෙන් චෝදනා

විදුලි බල මණ්ඩලය විසින් 14%කින් විදුලි බිල අඩු කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයන් ලෙස සෑහීමකට පත් නොවෙන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ පවසති.

ජනතාවට කොළේ වහල මහ බැංකුව බෙදා ගත්ත හැටි!

මහ බැංකුව තමන්ගේ සේවකයින්ට ඉහළ ප්‍රතිලාභ ලබා දෙන නමුත් ජනතාවට එවැනි සැලකිල්ලක් නොදක්වන බව අද (04) පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේය.

ගෑස් මිල අඩු වුණත් ආපනශාලා සහ බේකරි කෑම මිලේ වෙනසක් නැහැ – රංජිත් විතානගේ

මේ වන විට ගෑස් මිල අවස්ථා තුනකදී අඩු කර තිබෙන නමුත් එම සහනය ආපනශාලා සහ බේකරි වෙතින් පාරිභෝගිකයාට ලැබී නැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කළේය.

හිඟ ඖෂධ 90 දැන් 190ක් වෙලා. ඇමති මොනවා කිව්වත් තත්ත්වය ඉතාම නරකයි!

සෞඛ්‍ය ඇමති මොන කතාව කිව්වත් 90ක් ව පැවති හිඟ ඖෂධ ප්‍රමාණය 190ක් දක්වා වැඩි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පාඩු ලබන ඩිපෝවලට ඇමති බන්දුල කරන්න හදන දේ!

වසර 2025 වනවිට ලාබ ලබන තත්වයට පත්ව නැති ලංගම බස් ඩිපෝ සියල්ලම වසා දමන බව ප්‍රවාහන, ජනමාධ්‍ය හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන පවසයි.

Breaking

‘බ්‍රෙක්සිට් අසාර්ථකයි’ බ්‍රිතාන්‍ය අගමැති ඇන්ඩි බර්න්හැම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 16: බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන්...

Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!

Avengers: Doomsday බලන්න යනවා ද? නැරඹීමට පෙර මෙය කියවන්න!

සජබ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත CCIB අත්අඩංගුවට !

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත...
spot_imgspot_img