පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7336 POSTS
Exclusive articles:
ලිට්‍රෝ ගෑස් මිල පහතට!(VIDEO)
පුවත්
ASK
-
January 5, 2023
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.
කාංචන එක්ක ප්‍රශ්න විසඳන්න බෑ.අපට වෙන ඇමතිවරයෙක් දෙන්න (VIDEO)
පුවත්
ASK
-
January 3, 2023
රට මුහුණ දී සිටින විදුලි බල ප්‍රශ්නය විසඳීමට වත්මන් විෂය භාර ඇමති කාංචන විජේසේකර ඇමතිවරයාට නොහැකි අතර ප්‍රශ්නය විසඳීමට නම් සාකච්ජා කිරීමට දන්නා සුනම්‍ය අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පැවසුවේය.
ජනතාව විදින නිදහස තේරුම් ගන්න.මැතිවරණ ඉල්ලා රට කඩාකප්පල් කරන්න එපා – වජිරගේ ඉල්ලීම (VIDEO)
පුවත්
ASK
-
January 3, 2023
මේ මොහොත බිලියන 20ක් පමණ වියදම් කර මැතිවරණයක් පැවැත්වීමට හැකි අවස්ථාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (03) සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ඩීසල් මිල අඩුවුණ පරිදි බස් ගාස්තුත් අඩුවෙයිද? (VIDEO)
පුවත්
ASK
-
January 3, 2023
ඩීසල් මිල තවත් රු.30කින් අඩුකරන්නේ නම් බස් ගාස්තු සංශෝධනයකට සූදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.
මැතිවරණ කොමිසම ගැනත් සැකයක්? (VIDEO)
පුවත්
ASK
-
January 2, 2023
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින වකවානු දෙසැම්බර් අගදී ප්‍රකාශයට පත්කරන බවට මැතිවරණ කොමිසම පැවසුවද එම කාලය ගෙවී ගියත් තවමත් කොමිසමේ තීරණයක් දැනුම් දී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.
1
...
1,279
1,280
1,281
...
1,467
Page 1,280 of 1,467
Breaking
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි !
RN
-
November 15, 2026
කංචන වෙනුවට විජේසේකර පවුලේ තවත් සාමාජිකයෙක් මාතරින් දේශපාලනයට ?
කටකතා
November 15, 2026
0
තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවත් නැවත දේශපාලනයට සම්බන්ධවීමේ...
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වෙයි – අද (15) කාලගුණය
පුවත්
November 15, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු...
ලාෆ් ගෑස් ප්‍රශ්නය මුළු රටේම ගෑස් ප්‍රශ්නයක් නෙවෙයි, ලක්ෂ 3කගේ ප්‍රශ්නයක් . මේ මිල වැඩිකිරීම කුමන්ත්‍රණයක් – හඳුන්
කටකතා
November 15, 2026
0
නොවැම්බර් 12 වනදා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2027 අයවැයෙන් ජනතාවට...
OM : Chapter 01: ධනුෂ් රත් සඳුන් මාෆියාවට රිංගද්දී; සායි පල්ලවීගේ අණින් ක්‍රියාත්මක වන රහසිගත මෙහෙයුමක්!
විශේෂාංග
November 14, 2026
0
සටහන – පුලීනොවැම්බර් 14, LNW (කොළඹ): දකුණු ඉන්දීය සිනමා...