පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7295 POSTS
Exclusive articles:
රාජපක්ෂලා ෆේල්,රාජපක්ෂලාට ආයේ කවදාවත් බලයට එන්න බැහැ!(VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
මේ වන විට ජනතාව දැඩි පීඩනයකින් සිටින අතර රාජපක්ෂලා ෆේල් බවත් යළි රාජපක්ෂලාට බලයට පැමිණීමට නොහැකි බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේය.
මෛත්‍රී කියන්නේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් අනින චරිතයක්.දැන් වීරයෙක් වෙන්න හදනවා! (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යනු පිටිපස්සේ සිට පිහියෙන් අනින චරිතයක් වන අතර දැන් ඔහු වීරයෙක් වීමට උත්සහ කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.
ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගනී
පුවත්
ASK
-
January 8, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
සමඟි ජන බලවේගයේ රජයක් කියන්නේ සියලු අයිතිවාසිකම් සුරක්ෂා කරන රජයක් – සජිත් (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
රටේ ඔන්ලයින් අධ්‍යාපනයට දුරකථනයක් නැති දරුවන් මේ රටේ අප්‍රමාණ සිටින එහෙව් රටක ඒ දරුවන් පුදුමාකාර අසාධාරණයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මම තමයි සතුටින්ම ඉන්න කෙනා.ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ජනාධිපතිත් වුණානේ – මෛත්‍රී (VIDEO)
පුවත්
ASK
-
January 8, 2022
තමන් තමන්ගේ දේශපාලනය කරන අතර තමන්ගේ කට වැසීමට කිසිවෙකුට හෝ නොහැකි බව හිටපු ජනාධිපති වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
1
...
1,456
1,457
1,458
1,459
Page 1,457 of 1,459
Breaking
යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන
Sashikala Madhushani
-
November 5, 2026
කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට
ව්‍යාපාරික
November 5, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...
ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!
පුවත්
November 5, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...
ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….
පුවත්
November 5, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...
කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)
ඡායාරූප සටහන
November 5, 2026
0
කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...