ASK

7308 POSTS

Exclusive articles:

දිට්වා සියලු ආපදා ඉදිරි වර්ෂය අවසන් වන විට පිළිසකර කිරීමේ සැලසුම්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ඉදිරි 2027 වර්ෂය නිමාවට පත්වන විට දිට්වා ආපදා තත්ත්වය නිසා මතුවූ සියලු ආපදා සඳහා ස්ථිර විසදුම් ලබාදීමට රජය කටයුතු...

‘ARTEMIS – II’: පෘථිවි කක්ෂය පසු කර සඳ වෙත ගමන් අරඹයි. “ධ්‍රැවයේ සිට ධ්‍රැවය දක්වා” දර්ශනීය දර්ශන නාසා වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අභ්‍යවකාශ විද්‍යාවේ තීරණාත්මක මෙහෙයුමක් වන 'ARTEMIS - II' මෙහෙයුම යටතේ ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් Orion අභ්‍යවකාශ යානය පෘථිවි කක්ෂය වටා පැය 23කට වැඩි...

විකිණීමට සූදානම් කර තිබූ රාජ්‍ය ව්‍යාපාර 08ක් ගැන අවසන් තීන්දුව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි!

කොළඹ LNW:පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ...

වසරකට වැඩි කාලයක් රැඳවුම් භාරයේ සිටි පිල්ලෙයාන් රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු...

ඉදිරි සති දෙක තීරණාත්මකයි:උග්‍ර ජල අර්බුදයක සලකුණු – ජල කළමනාකරණයට කමිටුවකුත් එයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක්...

Breaking

මන්නාරම – මුල්ලිකුලම් ද්විත්ව පරිපථ සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ!

කොළඹ LNW:මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි...

බොරතෙල් මිල පහත වැටුණේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසුවද?

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: හොර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව...

2026 දී මේ දක්වා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 107,000 ඉක්මවයි: මරණ 81ක්

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: මෙම වසරේ මේ දක්වා...
spot_imgspot_img