පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටලුවක් නැවත ඇතිවීමේ අවධානමක් – මන්ත්‍රී චම්පික අනාවරණය කරයි
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්‍රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
නීතිපති ස්ථාවරය අධිකරණයට දැනුම් දෙද්දී විමල්ගෙනුත් අතුරු පෙත්සමක්!
දේශපාලන පුවත්
ASK
-
July 8, 2024
ජනාධිපතිවරණය කල්දමන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොණු කර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද අද (08) අතුරු පෙත්සමක් ගොණු කර තිබේ.
රාජ්‍ය ණයවල අඩු වීමක්!
පුවත්
ASK
-
July 8, 2024
2024 අප්‍රේල් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2.76% (රුපියල් බිලියන 803.2) කින් අඩු වූ අතර, 2023 දෙසැම්බර් 31 දින රුපියල් බිලියන 29,150.4 සිට 2024 අප්‍රේල් 30 වන දින රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
දුෂණය තුරන් කර විනිවිදභාවය තහවුරු කරන්නේ නම් ණය සහනය වැඩි වෙයි – මහබැංකු අධිපති
පුවත්
ASK
-
July 8, 2024
රට තුළ දූෂණය තුරන් කොට විනිවිද භාවය තහවුරු කරන්නේ නම් 28% ක ණය කප්පාදුව 35% දක්වා ඉහළ දැමීමට බැදුම්කර හිමියන් සූදානම් බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එක්ක එකට යන්න පොහොට්ටුව ලෑස්ති නෑ – සාගර කාරියවසම්
දේශපාලන පුවත්
ASK
-
July 8, 2024
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය සමඟ ඉදිරි දේශපාලන ගමනක් යාම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම එකඟ නොවන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
1
...
904
905
906
...
1,483
Page 905 of 1,483
Breaking
නිකම් වැඩකරන්න ආපු තෙල් සභාපති 625,000ක් පඩි ගන්නවා. ඒ ගැන පැමිණිලි කරපු ආනන්ද පාලිතව හිරේ දැම්මා – මුජිබර්
RN
-
November 29, 2026
මියන්මාරයේ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
November 29, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 29: මියන්මාරයේ ප්‍රදේශ කිහිපයක්...
05 වෙනිදා ආයෙත් සුළි කුණාටුවක් එනවාද ? පැතිර යන කතා ඇත්තද ?
විශේෂාංග
November 29, 2026
0
සුළිකුණාටුවක් ගැන සෑහෙන දෙනෙක් කලබල වෙලා විස්තර අහනව. මුලිම්ම...
අපි බලයට ආවායි කියලා සමස්ත වශයෙන්ම පොලීසිය හොඳවෙලා නෑ. අවාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් වෙනවා – ඇමති හර්ෂණ
දේශපාලන පුවත්
November 29, 2026
0
ජාතික ජන බලවේගය බලයට පැමිණියා කියා සමස්ත වශයෙන්ම පොලීසිය...
පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්
පුවත්
November 29, 2026
0
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...