පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
මහජනයාගේ සර්වජන ඡන්ද අයිතිය උදුරගන්න ලෑස්ති වෙන්න එපා.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබෙයි – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 8, 2024
මේ මොහොතේ මහජනයා තම සර්වජන ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටින බවත් 2023 පළාත් පාලන මැතිවරණය හරහා එම අයිතිය උදුරාගත්තා සේම මෙම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ගිය හොත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
රට තුළ දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි – චම්පිකගෙන් සැර චෝදනාවක්!
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන පාතාලයක් මගින් ඔවුන්ට අභියෝග කරන පුද්ගලයන් ඉලක්ක කර මඩ ප්‍රචාර හා වද හිංසා සිදුකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.
වැඩවර්ජන කළාට පලක් නැහැ.වැටුප් වැඩිවීමක් නැහැ – ජනාධිපති රජයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරයි
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
මේ වසරේ රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීමක් සිඩුකල නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
පොහොට්ටුවට අමුතු අපේක්ෂකයෙක් නෑ. එකම කෙනා රනිල් – මන්ත්‍රී වලේබොඩ
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් නොමැති අතර ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.
“සර්වජන බලය” උපායමාර්ගික වැඩපිළිවෙළෙ ජනගත කරයි!
දේශපාලන පුවත්
ASK
-
July 6, 2024
"සර්වජන බලය දේශපාලන එකමුතුව, "සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්" නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කරගත් තම "උපායමාර්ගික වැඩපිළිවෙළෙහි පළමු කෙටුම්පත" අද(06) ජනතා සංවාදය උදෙසා ඉදිරිපත් කරනු ලැබීය.
1
...
905
906
907
...
1,483
Page 906 of 1,483
Breaking
මියන්මාරයේ ගුවන් ප්‍රහාර මාලාවකින් සිවිල් වැසියන් විශාල පිරිසක් ජීවිතක්ෂයට
Sashikala Madhushani
-
November 29, 2026
05 වෙනිදා ආයෙත් සුළි කුණාටුවක් එනවාද ? පැතිර යන කතා ඇත්තද ?
විශේෂාංග
November 29, 2026
0
සුළිකුණාටුවක් ගැන සෑහෙන දෙනෙක් කලබල වෙලා විස්තර අහනව. මුලිම්ම...
අපි බලයට ආවායි කියලා සමස්ත වශයෙන්ම පොලීසිය හොඳවෙලා නෑ. අවාසනාවන්ත සිදුවීම් එකක් දෙකක් වෙනවා – ඇමති හර්ෂණ
දේශපාලන පුවත්
November 29, 2026
0
ජාතික ජන බලවේගය බලයට පැමිණියා කියා සමස්ත වශයෙන්ම පොලීසිය...
පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද්ගේ පහරදීමෙන් රෝහල්ගත වූ තරුණයා රිමාන්ඩ්
පුවත්
November 29, 2026
0
ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...
ඇහැලියගොඩදී පොලිසිය සමඟ ගැටී සැකකරුවෙකුට වෙඩි වැදෙයි!
පුවත්
November 28, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW: ඇහැලියගොඩ, පරකඩුව, අංගුරුපාලම ප්‍රදේශයේදී...