පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
පාඨලී ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අඹතලේ, කළු පාලම සහ නාගලගම් වීදිය පොම්පාගාරවල නිරීක්ෂණ චාරිකාවක!
පුවත්
ASK
-
June 10, 2024
පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, මධුර විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් අද (10) පෙරවරුවේ අඹතලේ වැසි ජල පොම්පාගාරය, කොටුවිල, කළු පාලම අසල පිහිටා ඇති ගංවතුර සහ වැසි ජලය පාලනය කිරීමේ පොම්පාගාරය සහ නාගලගම් වීදිය ජල පොම්පාගාරය යන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක් සිදු කළේය.
ඉන්දීය ආයෝජන ගැන ජනපති සහ ඇමති ජයශංකර් අතර සාකච්ජා!
සංවර්ධන පුවත්
ASK
-
June 10, 2024
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තෙන් පසු ද්විපාර්ශ්වික සාකච්ජා ආරම්භ කර තිබේ.
සාධනීය තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ.සද්භාවයෙන් මැදිහත් වෙන්න – NMSJ පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි!
දේශපාලන පුවත්
ASK
-
June 10, 2024
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව පසුගිය දා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර වර්තමාන ජනාධිපතිවරයා, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම හිටපු රාජ්‍ය නායකයින් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහයෝගය පළ කර ඇති හෙයින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බහුතරයක් මන්ත්‍රීවරුන් මෙන්ම ඉදිරියේ දී ඉදිරිපත් වීමට අපේක්ෂා කරන ජනාධිපති අපේක්ෂකවරුන් ද මෙම මතයේ දැඩිව සිටින එම සාධනීය අභිලාශය අගය කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සජිත්ගේ සක්වල වැඩසටහනට SLFP මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේත් සහය!
දේශපාලන පුවත්
ASK
-
June 10, 2024
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ‘සක්වල’ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 228 වැනි අදියර යටතේ අද (10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමෙරිකන් දමිළ මිශ්‍ර පාසලට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම සිදු විය.
තුන්වන වාරිකයට අත්සන් තැබීම අනිද්දා.තුනත් අනුමත වුණත් යෝජිත නවීකරණ කිහිපයක් අතරමඟ – IMF
දේශපාලන පුවත්
ASK
-
June 10, 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන තුන්වෙනි ණය වාරිකය සඳහා අනිද්දා (12) දිනයේ දී අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.
1
...
940
941
942
...
1,483
Page 941 of 1,483
Breaking
ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!
Sashikala Madhushani
-
November 27, 2026
මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති
දේශපාලන පුවත්
November 27, 2026
0
තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...
ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!
ක්‍රීඩා
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !
සංවර්ධන පුවත්
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...
S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !
ව්‍යාපාරික
November 27, 2026
0
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...