පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
ASK
7415 POSTS
Exclusive articles:
(VIDEO):මුහුද රළුයි.යන්න බැහැ,එන්න එන්න බැරි වුණ එකට දුකයි – සජිත් ඩෙල්ෆ් දරුවන්ට කියයි
දේශපාලන පුවත්
ASK
-
June 11, 2024
:සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ ඩෙල්ෆ් දූපතේ ඇති පාසලටත් රුපියල් 1,177,000 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම ඊයේ (10) දිනට යෙදී තිබුණ නමුත් මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට එම පාසලට යාමට නොහැකි වූ අතර සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් සිය නිල මුහුණු පොතේ වීඩියෝවක් මඟින් ඊට කණගාටුව පළකර තිබුණි.
මොන බොරුද හොරු අල්ලන වැඩේ දේශපාලකයින්ට කරන්න බැහැ – SJB හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
June 11, 2024
හොරු අල්ලන වැඩේ දේශපාලකයින්ට කරන්න පුළුවන් දෙයක් නොවන අතර එය ස්වාධීන ආයතනයකට භාර දිය යුතු වැඩක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
දෙස් විදෙස් ආර්ථික විශේෂඥ කණ්ඩායමක් හා NPP අතර හමුවක්!
දේශපාලන පුවත්
ASK
-
June 11, 2024
දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් හා ජාතික ජන බලවේගය අතර සාකච්ජාවක් ඊයේ (10) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පවත්වා තිබුණි.
සංචාරක කර්මාන්තයේ වාර්තා ගත ඉපැයීමක්!
පුවත්
ASK
-
June 11, 2024
වසරේ මුල් මාස පහ තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ආදායමක් උපයා ඇති බව වාර්තා වෙයි.
පියාසර කරමින් තිබියදී හිම කුණාටුවකට මැදි වූ ඔස්ට්‍රියාවේ ගුවන් යානය!
විදෙස්
ASK
-
June 10, 2024
ස්ට්‍රියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී හිම කුණාටුවකට හසුව දැඩි ලෙස අලාභහානි සිදුව තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
1
...
939
940
941
...
1,483
Page 940 of 1,483
Breaking
ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!
Sashikala Madhushani
-
November 27, 2026
මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති
දේශපාලන පුවත්
November 27, 2026
0
තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...
ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!
ක්‍රීඩා
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...
ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !
සංවර්ධන පුවත්
November 27, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...
S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !
ව්‍යාපාරික
November 27, 2026
0
ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...