MIAP

2859 POSTS

Exclusive articles:

සමලිංගිකත්වය සංස්කෘතියේ කොටසක්? සැබෑ ප්‍රශ්ණය සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් කපා දැමීමෙන් අපි ගොඩනගන්නට යන සංස්කෘතිය කුමක්ද යන්නයි! (1 කොටස)

කොවිඩ් වසංගතය විවිධ ප්‍රජාවන්ට බලපෑ අන්දම පිළිබඳ අපි මීට පෙර කතා බස් කර තිබුණා. විවිධ හේතූන් මත ආන්තිකරණයට ලක් වන ජන කණ්ඩායම් අතර, LGBT+...

කුණු රස, මාධ්‍ය සදාචාරය, ෆෝබියාව හා සමාජ මාධ්‍ය ජාල

මෙම වසරේ ජනවාරි 22 වන දින දිවයිනේ එක්තරා ප්‍රසිද්ධ පුවත්පතක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකම පළවූ පුවතක් වූයේ මාතර ප්‍රදේශයේ පිරිමියකු දරු උපතක් සිදු කිරීම...

සමලිංගිකත්වය නීතිවිරෝධී නැහැ! නීතිය වැරදියට අර්තනිරූපණය කරනවා – නීතීඥ අරිත වික්‍රමසිංහ සමඟ කතාබහ

LGBTIQ ප්‍රජාව, නැතහොත් සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී ප්‍රජාව, පසුගිය කාලය තුළ විටින් විට පුවත් මවන්නකු බවට පත්ව තිබුණා. එහෙත් ඒ කතා...

ලිංගික වෘත්තියට නඩු දාන්න බැහැ

ලිංගික වෘත්තියට නඩු දාන්න බැහැ

බුද්ධියෙන් විමසන දැනුම වකුගඩුවෙන් බෙදන පත්තර කලාව (මාතර දරු ප්‍රසූතිය පිළිබඳ පුවතට අදාළවයි)

මීට දිනකට පෙර දිවයිනේ ප්‍රසිද්ධ පුවත්පත් කිහිපයක මෙන්ම විවිධ පුවත් වෙබ් අඩවි වල පළවූ පුවතකට අදාලව මෙම ලිපිය ලිවීමට තීරණය කළෙමු.  සිදුවීම සැකෙවින් මෙසේය. මාතර...

Breaking

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...

2027 ආසියානු කුසලානට පෙර තුන්කොන් ක්‍රිකට් තරගාවලියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින්...
spot_imgspot_img