Radhika

3591 POSTS

Exclusive articles:

හාද්දක් ගිය දුරක්!

ලෝක කුසලානය අසබඩ අනිසි අන්දමේ සිපගැනීමක් හේතුවෙන් එම්බාටල් ස්පාඤ්ඤ පාපන්දු ප්‍රධානී Luis Rubiales හට FIFA විසින් දින 90ක තාවකාලික තහනමක් පනවා තිබේ.46 හැවිරිදි ඔහු...

ඇසළ පෙරහැර මංගල්‍යෙය් අවසන් කුඹල් පෙරහැර අද රාත්‍රී වීදි සංචාරයට එක්වේ.

නදීක දයා බණ්ඩාර - මහනුවරඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙයේ අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරයකිරීම අද (25) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුකිරීමට නියමිතය.රාත්‍රී හත පසුවී මිනිත්තු...

එක් රැයක මෙහෙයුමකින් ජයගත් යුක්‍රේනය!

රුසියාව විසින් අත්පත් කරගත් භූමියක් වන ක්‍රිමියාව එක රැයකින් "විශේෂ මෙහෙයුමක්" සිදු කිරීමෙන් පසු එහි තම ජාතික ධජය එසවූ බවට යුක්රේනය දන්වා සිටියි.යුක්රේන නාවික...

උතුරු කොරියාවේ අසාර්ථක වූ උත්සාහය!

ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට උතුරු කොරියාව ගත් නවතම උත්සාහය අසාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.දියත් කිරීම අසාර්ථක වූයේ බූස්ටරයේ...

ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කෙරිණි.

නදීක දයා බණ්ඩාර - මහනුවරඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යෙය් සිව්වන කුඹල් පෙරහැර වීදි සංචාරයකිරීම අද (24) රාත්‍රී සිදුවේ. පස්වරු හය පසුවී මිනිත්තු පනස්හතට යෙදෙන සුබ මොහොතින්...

Breaking

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...
spot_imgspot_img