Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Radhika
3097 POSTS
Exclusive articles:
ඇරොන් ෆින්ච් කි කතාව හරි යයි
SPORT
Radhika
-
June 20, 2022
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ගැන විමසද්දි ශ්‍රී ලංකාව තර්ජනයක් විය හැකි කන්ඩායමක් බව පවසන ඇරොන් ෆින්ච් විශේෂයෙන් කුසල් මෙණ්ඩිස් ගැන සඳහන් කරමින් කියා සිටියේ ඔහු වැනි පිතිකරුවෙක් ඕනෑම මොහොතක ඕනෑම කණ්ඩායමකට තර්ජනයක් විය හැකි බවය
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සව්ට්ස්ර්ලන්තයෙන් ලෝකඩ පදක්කමක්
SPORT
Radhika
-
June 15, 2022
ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ඊයේ ඉන්දියාවෙන් රිදී පදක්කමක් දිනා දෙන්නට අරුණ දර්ශන,ඉසුරු ලක්ෂාන්,දිනුක දේශාන් සහ පබසර නිකූ සමත් වුණා.
රගර් හරහා රටට එන පකිස්තාන් ආදරය
ක්‍රීඩා
Radhika
-
June 14, 2022
ලෝකයේ සුහදත්වය නැතිනම් නැඟිටින්නට නොහැකි තරමට දුර්වලව ඇති රටක දේශපාලනිකව අහිමි කරගෙන සිටින සහයෝගය නැවත ළගා කර ගන්නට මාර්ග සොයන අවස්ථාවක ශ්‍රී ලංකා රගර්...
ඉන්දියාව ජාතික කණ්ඩායම කැඳවා ශ්‍රී ලංකාවට පහර දෙයි
SPORT
Radhika
-
June 13, 2022
ඉන්දියාවේ පැවත්වෙන 61 වන අන්තර් ප්‍රාන්ත ජ්‍යෙෂ්ට මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 100 සහය දිවීමේ තරගයට ඉන්දියාව ප්‍රාන්ත කණ්ඩායම් කැඳවිම පසෙකලා ඔවුන්ගේ ජාතික කණ්ඩායම කැඳවා එම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් උඳුරා ගන්නට සමත් විය.අමාශා ද සිල්වා,ෂෙලින්ඩා ජෙන්සන්,මේධනී අබේමාන්න සහ ලක්ෂිකා සුගන්ධි ශ්‍රී ලංකාවෙන් තරඟ වැඳිණි.
දසුන් වීරයෙක් වෙන්න පුළුවන් සූරයෙක්
SPORT
Radhika
-
June 12, 2022
සූරත්වය සහ වීරත්වය අතර වෙනස පොඩි දුරක තියෙන්නෙ.හැබැයි ආකල්ප එක්ක මේක සාපේක්ෂයි.
1
...
617
618
619
Page 618 of 619
Breaking
බී ළුණු සහ අල ගොවියාට තාමත් සාධාරණ මිලක් දෙන්න බැරි වුණා.දවසින් දෙකෙන් ඔක්කොම විසදන්නත් බැහැ – ඇමති විද්‍යාරත්න
ASK
-
November 5, 2025
පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුව හේතුවෙන් 66 දෙනෙකු ජිවිතක්ෂයට
විදෙස්
November 5, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව...
වෛද්‍ය සමන් වීරසිංහට රුසියානු ජනපති විසින් ‘මිත්‍රත්වය සඳහා වූ රුසියානු රාජ්‍ය සම්මානය’ පිරිනමයි
තීරු ලිපි
November 5, 2025
0
රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් වෛද්‍ය සමන් රංජිත්...
තායිවානයේ පදිංචි ශ්‍රීලාංකික පිරිසකගේ එකමුතුවකින් කිරිගවයින් නිදහස් කිරීමක්!
පුවත්
November 5, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : කැබිතිගොල්ලෑව හඳගල පුරාණගල්ලෙන්...
කිරුළ රැකගන්න ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හොංකොං බලා යති
ක්‍රීඩා
November 5, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 05, කොළඹ LNW: ලහිරු මධුශංකගේ නායකත්වයෙන් ධනංජය ලක්ෂාන්,තනුක...