පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Radhika
3600 POSTS
Exclusive articles:
අද යුපුන් සහ ගයන්තිකා තරග බිමට
ක්‍රීඩා
Radhika
-
August 2, 2022
ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය කෙි උළෙලනේ අපේක්ෂා කළ පදක්කම් අහිමි වි තවමත් එක ලෝකඩ පදක්කමක් පමණක් දරා ගෙන සිටින මොහොතක අද සිට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලාපොරොත්තු පිටියට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකා රගර් දිනපු හැටි
ක්‍රීඩා
Radhika
-
August 1, 2022
ශ්‍රී ලංකා රගර් පරිපාලනයට මෙවර පොදු රද මඩුළු කෙළි උළෙට යන්නට වැටුණු බාධා කොතෙකුත්ය.ඒ රගර් අලුත් කරන්නට ගත් තීරණ සමඟය.විශේෂයෙන් රගර් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ඉහළින් මුදල් ගැවසෙන ක්‍රීඩාවක්ය.
ඉන්දියාවේ පළමු වඳුරු උණ මරණය වාර්තා වේ.
විදෙස්
Radhika
-
August 1, 2022
ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින පළමු වඳුරු උණ මරණය වාර්තා කර තිබේ.
ඇමති බඳින්න හදන වැටට සවිමත් දඬු
ක්‍රීඩා
Radhika
-
August 1, 2022
ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල භාවිතයට ගනිමින් අමාත්‍යංශ නිධාරීන්ට ක්‍රීඩා උත්සව ආදියට සහභාගිවීම වාරණයට ලක් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර ඇත.ඒ සම්බන්ධයෙන් අවශ්‍යය උපදෙස් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට පැවරූ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මැරතන් අභියෝගය ජයගත් අම්මා
ක්‍රීඩා
Radhika
-
July 31, 2022
ඇය අප්‍රතිහත ධෛර්යයේ කැටපතක් බඳුය.අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් වැදෙන අතරේම ඒ ඉලක්කය හඹා යාමේදි හමුවන සියල්ල ආශිර්වාද කර ගනු විනා බැහැර කරන්නට නොයන්නේය.ඒ දැඩි ආත්ම විශ්වාසයක් ඇය සතු නිසාය.ඒ ආත්ම විහ්වාසය පෝෂණය කරන රැකවල් මෙන්ම ආරක්ෂාව ද ඇය සතු වීම භාග්‍යයකි.
1
...
695
696
697
...
720
Page 696 of 720
Breaking
අත්‍යවශ්‍ය ආහාර රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි!
ASK
-
November 13, 2026
LAUGFS ගෑස් වෙතින් නිවේදනයක්!
ව්‍යාපාරික
November 13, 2026
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : LAUGFS ගෑස් මෙට්‍රික්...
කස්සප හිමි ඇතුළු 7ක් රිමාන්ඩ්!
පුවත්
November 13, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බලංගොඩ කස්සප හිමි ඇතුළු හත්දෙනෙකු නොවැම්බර් 26...
Outlook සහ Teams ඇතුළු Microsoft සේවා රැසක් ලොව පුරා බිඳවැටෙයි
විදෙස්
November 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: ලොව පුරා පරිශීලකයන්...
UAE හි දරුණු රිය අනතුරක් – 14ක් මරුට, 30කට තුවාල
විදෙස්
November 13, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 13: එක්සත් අරාබි එමීර්...