RN

13351 POSTS

Exclusive articles:

ටිල්වින් සිල්වාට සහ කුමාර ජයකොඩිට එරෙහිව ගල් අඟුරු කොමිසමට පැමිණිලි දෙකක් !

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරෙහිව සහ හිටපු බලශක්ති අමාත්‍ය, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර ජයකොඩි මහතාට එරෙහිව 2009 වසරේ...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150 ක පමණ ඉතා තද වැසි – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය, ඉදිරි පැය 36 තුල ශ්‍රී ලංකාවෙන් ඉවතට...

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂකට බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවම් !

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට...

ඩොලරය රුපියල් 330 මායිමේ

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඊයේ (14) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහන අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 322.2875 ක් වශයෙන් ද විකුණුම්...

ඒ දැරිය වෙනුවෙන් පෙනී ඉන්න කවුරුත් නැද්ද ?

බරපතළ ලිංගික දූෂණයකට ලක් වුණු අනුරාධපුර දැරිය සම්බන්ධ නඩුවේ නීතිමය ක්‍රියාකාරිත්වය අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේදී අසමාන ලෙස සැලකීම ගැන හොඳම උදාහරණයක්. සැකකාර පල්ලේගම හේමරතන...

Breaking

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...
spot_imgspot_img