RN

11696 POSTS

Exclusive articles:

සෞභාග්‍යයේ දැක්ම යටතේ වසර දෙකහමාරකදී නාඩු සහ සම්බා මිල දෙගුණ වුණ හැටි …

දේශීය නාඩු සහ සම්බා සහල් සඳහා පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජපක්ෂලා එක්ක අවුරුදු 15ක් තිබුණු දේශපාලන සම්බන්ධය අදින් ඉවරයි – තොණ්ඩමන් (VIDEO)

ලංකා කම්කරු කොංග්‍රසය රාජපක්ෂවරුන් සමග අවුරුදු 15ක් තිස්සේ පැවැත්වූ දේශපාලන සම්බන්ධය මෙතැනින් අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

සජබ මැයි රැළිය අතරේ ෆොන්සේකා – හරීන් ගැටුමක්. රැළිය අමතද්දීත් හින්ට් පාස්වෙයි (VIDEO)

මේ අතර සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මෙම ෆොන්සේකා - හරීන් ගැටුම ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්නයක් බවකි. හරීන් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායකවරයෙකු වශයෙන් පත්වූ දිනයේ සිටම ෆොන්සේකා ඔහු සමග අමනාපයෙන් සිටින අතර මහනුවර සිට පැමිණි සමගි බල පාගමන කැළණියෙන් අවසන් වූ අවස්ථාවටවත් ෆොන්සේකා නොපැමිණියේ මෙම ගැටුම නිසා බවත් ය.

බෙහෙත් හිඟය ගැන ෆේස්බුක් ලියූ යුවලකට පොහොට්ටු මන්ත්‍රීගේ මල්ලිගෙන් අමානුෂික ප්‍රහාරයක්

රටේ පවතින ඖෂධ හිඟය හේතුවෙන් තම දරුවාට ඖෂධ ලබාදීමට නොහැකිවීම පිළිබඳව ජනාධිපතිවරයා කෙරෙහි අප්‍රසාදය පළ කරමින් ෆේස්බුක් සටහනක් තැබූ පුද්ගලයෙකුට සහ ඔහුගේ බිරිඳට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සොහොයුරෙකු සහ තවත් පුද්ගලයෙකු නිවසටම පැමිණ අමානුෂික ලෙස පහරදී ඇති බව වාර්තා වේ.

රජය සිතන්නේ ශ්‍රී ලංකාවේ ඇත්තම අර්බුදය යකඩ ඌනතාවයක් කියාද ??

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ සපයා ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් කොටසක් වැය කර ඉදිකිරීම් සඳහා අවශ්‍ය...

Breaking

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...

මොස්කව්හි කාර් බෝම්බයක් පුපුරා යාමෙන් රුසියානු ජෙනරාල්වරයෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ...
spot_imgspot_img